දන්න කතාව:
“මුදලාලි කෑම තියනවාද?.”
“ඔව් චිකන් බීෆ් ඕන එකක් තියනවා”
“චිකන් තමා, සතා මෙකාද???”
.
නොදන්න කතාව:
.

.
අවුරුද්දට බඩු ගන්න ටවුන් එකට ගියා.දවල් වෙනකන් ඔහේ කඩවල්වල ඇවිද්දා.ගත්ත රෙද්දකුත් නැ ඒ උනාට පට්ට බඩගිනියි.සෙට් එකම දවල්ට කන්න කියලා බත් කඩෙකට ගියා.
වේටර් අයියා අවිල්ලා මොනවද ඔන කියල අහුවා.
“අයියා අපට චිකන් සී ෆුඩ් තුනක් දාන්න.”චමීරයා ලොක්ක වගේ කිව්වා.
“චිකන් ද, සී ෆුඩ් ද?”වේටර් ආයේ ඇහුවා.
“චිකන් සී ෆුඩ් !” ආයෙ චමීරය කිව්වා.
“කුකුල් මස් ද, මාලුද?” බැරිම තැන වේටර් සිංහලෙන් ඇහුවා.
“කුකුල් මස්” චමීරයත් නොදන්නවනම් කටවහන් ඉන්න ඕන.
පස්සෙ තමා කාරනාව දැනගත්තෙ. සාමාන්‍යයෙන් කෑම පැකට් වල වෙජිටබල් නම් V චිකන් නම් C මාලු නම් F කියලා ගහනවනේ.
චමීරය හිතල තියෙන්නෙ චිකන් කෑම පැකට් වල C කියල ගහල තියන නිසා සී ෆුඩ් කියන්නෙ චිකන් කෑම වලට කියලා.
.
නන්දන්යත් ඔය හා සමානවම නොද්දන්න ඉංග්‍රීසියට ගිහිල්ල කෙලව ගත්තා.
දවසක් කඩේකට ගිහිල්ලා “අයියා චිකන් කෑම තියනවද?” කියල ඇහුවා.
“නැ මල්ලි චිකන් ඉවරයි බීෆ් නම් තියනවා”.
“බීෆ් කියන්නෙ පෝක් ද?” නන්දනය ඇහුවා.
වේටර් මොකුත් උත්තරයක් දුන්නෙ නැත්තේ ඒක මුස්ලිම් කඩයක් හින්ද.
චිකන්, බීෆ් සහ පෝක්
කොපිරයිට්?
අපි මේ කියන කාරණාව වැරදියට තේරුම් ගන්න එපා.අපි පොඩි කාලේ ඉඳලා අහපු කියපු කතාවලට කොපිරයිට් ගන්න නෙවේ මේ හදන්නේ. මේක අදාල වෙන්නේ කවුරුහරි අමාරුවෙන් ලියපු කතාවක් වෙන තැනක කොපිකරලා දාන අයට.
වෙන සයිට් එක්ක කොපි පේස්ට් කරලා දානකොට අනිවාර්යෙන්ම පල්ලෙහා තියන HTML කෝඩ් එක හරි BB කෝඩ් එක හරි කොපි කරලා කතාවට යටින් පේස්ට් කරන්න ඕනෑ. එහෙම කරන්න බැරි තැන්වල කතාව කොපි පේස්ට් කරන්න එපා.
HTML
<a href="http://www.thelastrow.net/?p=204" style="font-size:16px;" target="_blank"> <strong > post : චිකන්, බීෆ් සහ පෝක් by Kassa </strong > <br/> © Thelastrow.net | know your rights before copy or reshare , click here to go to the original post </a >
BB code
[url=http://www.thelastrow.net/?p=204][size=16][b] post : චිකන්, බීෆ් සහ පෝක් by Kassa[b][br]
© Thelastrow.net | know your rights before copy or reshare , click here to go to the original post[/size][/url]
කරන්න බැරි දේවල් :
- ලින්ක් ශෙයා කරන්න පුලුවන් social network වල ( facebook,twitter වගේ) කතාව කොපි පේස්ට් කරන්න වත් ඉමේජ් ෆෝමැට් එකෙන් අප්ලෝඩ් කරන්නවත් බෑ.එහෙම කතා පබ්ලිශ් කරන්නේ 'අන්තිම පේලිය official Facebook page' එකේ පමනයි. ඒකත් කරන්නෙ කතාව ලියපු කෙනාගෙ අවසරය තියනවනම් විතරයි.
- කතාව කොපි කරලා ඉමේජ් ෆෝමැට් එකට ගහන්න/ස්ක්‍රීන්ශොට් ගහන්න එපා.
මේ ඔක්කොම කියන්නේ කොපි කරලා කොහෙ දැම්මත් කතාව ලියපු එකාට මොනවහරි දෙයක් ලැබෙන්න ඕනනම් ඒක ලැබෙන්න ඕන කියලා හිතන නිසා.
තමන්ගෙ බ්ලොග් එකෙයි තව වෙන කොහෙ හරියි අන්තිම පේලියෙයි එකම කතාව දාලා තියනවනම් තරහ නැතිව අපට දැනුම් දෙන්න. අපි පෝස්ට් එකට ඒ අදාල විස්තර ඇතුල් කරනවා. මොකක් හරි දෙයන්ක් පිලිබඳව අපහැලිදිතාවයක් , දැනගන්න හරි දැනුම්දෙන්න යමක් තියන්වනම් මේ ලිපිනයට ලියන්න.


නයි කයිද රෝස් පාන් කිව්වලු
එල එල දෙවෙනි කතාවනම් පට්ට සහෝ
haffaaaaa royili ayyath me paththe ebikam karanawa wage ahh ela ela……
හිනා වෙලා පණ ගියා
අඩේ පහර… මට මල හිනා
එල එල සහෝ ඔහොම යන් ඔහොම යන්
“බීෆ් කියන්නෙ පෝක් ද?” නන්දනය ඇහුවා.
මෙන්න පට්ටම කැල්ල. සෝට් ඈං සුවිට් මරු
සිරා කතාව මචං
sam
හක් හක් හක්. පට්ට කතාව
C ෆුඩ්…. මරැ ඕයි…
LOL..good one
“බීෆ් කියන්නෙ පෝක් ද?” ROFL
ela ela……
umbala “chicken beefstake” kala nehene thaama…………
හික් .. හික්..
ela bra story eka
සිරාවටම බීෆ් කියන්නෙ පෝක් ද?