කතා රේටින් කරන එකේ පොඩි වෙනස්කම් කීපයක් කලා. අද ඉඳන් කතාව ලියපු කෙනාට තමන්ගෙ කතාවට දාපු රේටින් බලන්න බෑ. රේට් කරන එක්කෙනාගෙ පුද්ගලිකත්වය ආරක්ෂාකරන්නයි එහෙම කලේ. තව කතාවක් ටොප් 70ට එන්න නම් අවම වශයෙන් පනස් දෙනෙක් වත් රේට් කරල තියෙන්න ඕනේ. ඇනෝනිමස් විදියට රෙට් කිරිමේ හැකියාව එහෙම්මම තියනවා. ගල් මුල් බාරගනු ලැබේ. ඔබගේ යෝජනා චෝදනා ට ලියන්න.

What's New Here?

අවාසනාව  ( Bad  Luck )

අවාසනාව ( Bad Luck )

නගරයේ  ලොකු  ආරෝග්‍යසාලා  තිබුනාට  කුඩා නගරවල , හා ගම වල  තියෙන්නේ  රජ   යේ  බෙහෙත්සාලා  නැතිනම්  දිස්පැන්සරි, මේවායේ  ව්යිද්යවරයෙක්  හෝ දෙන්නෙක්  සේවයකරනවා , මම  මේ කියන්න  යන ගමේ තිබුන  රජයේ  බෙහෙත් … Read more »

රත්නපුර පාර…

රත්නපුර පාර…

මේ කතාව ඇත්තටම මමයි මගේ හොඳම යලුවෙකුයි දවසක් මුහුණ දුන්න සිද්දියක්,මේක කියවල ගන්න තරම් දෙයක් වත්,හිනායන දෙයක් වත් නොවුනත් මං මේක අන්තිම පේලියේ කස්ටියට කියන්න අදහස් කලේ මං මේ කියන්න… Read more »

පුනරුත්ථාපනය

පුනරුත්ථාපනය

එක දවසක් අපේ ප්‍රෝෆෙසර් කාරයා කියපු කතාවකින්  ඒ වෙලාවේ පුදුම සතුටක් ආවත් පස්සේ පස්සේ තමයි තරු පේන්න ගත්තේ… වෙන මොනවත් නෙවෙයි ඒ වැදගත් මනුස්සය අපෙන් ආදරෙන් ඇහුවේ තව මස දෙක… Read more »

වෙලාව කීයද ?

වෙලාව කීයද ?

ඔන්න ඉතින් මම මගේ දෙවෙනි කතාවත් කොටන්න පටන් ගත්ත. මේක ඔහෙලා කලින් අහලත් ඇති. තෙලස්ට්‍රොව් එකේ මේක මම දැකපු නැති නිසා දාන්න හිතුව. මේක ඔහෙලා තෙලස්ට්‍රොව් එකේ කලින් දැක්කනම් ඇඩ්ඩ… Read more »

චාටර් උනාද බන්

චාටර් උනාද බන්

සයන්ස් ඩේ එක සමරපු හැට් කලින් ලිව්වනේ කියවන්න බැරි උන අයට සොරිම තමා දැන් කියන්න යන්නේ සයන්ස් ඩේ එකේ ස්ටේජ් එකේ උන සීන් එකක් කලින්ම කිවිවනේ අපේ සයන්ස් ඩේ එක… Read more »

වසන්තයද මේ…..

වසන්තයද මේ…..

උදේ පාන්දර යාන්තමට පීදෙන පුංචිම පුංචි මල් කැකුළු අතරින් එහෙ මෙහෙට දඟ කරන සීත පිනිකැට වගේ ලස්සනයි හිනැහෙනා ඔය ඇස් උදේ පාන්දරම වසන්තයද මේ සිතෙයි මට සත්තමයි

සොදුරු අතීතේ….

සොදුරු අතීතේ….

ඉස්කෝලෙදි ගත්ත ආතල් නම් එමට ඇත. පෝස්ට් ලියන්නෑ කියලා හිතාන උන්නත් සමහර සීන් අ . පේ අයටත් කියන්නම හිතුනා.. උසස් පෙළ කරන්න මම ගියේ සාමන්‍ය පෙළ කොරපු ඉස්කෝලෙටමයි.. ඒත් අලුත්… Read more »

සල්ලි ගන්න

සල්ලි ගන්න

මේක ඉතින් පහු ගිය කාලෙක වෙච්ච කතාවක්. අගේ කරන්නේ නැතිව කෙලින්ම කතාවට බහින්නම්කො. ඔන්න අපි සෙට් එකක් දවසක් GalleFace යන්න බස් එකට නැග්ගා බම්බලපිටියෙන්. ඔන්න ඉතින් බස් එකේ මාර සෙනග…. Read more »

ඇමෙරිකාව ඇමෙරිකාවෙ..

ඇමෙරිකාව ඇමෙරිකාවෙ..

වෙන්නේ කොහෙද මෙවුවා අපේ රටේ නොවේ ඇමෙරිකාව කියනා                       බුමියේම වේ අන්තර්ජාලයෙන් කොපියකි           මම ගැහුවේ කියවා… Read more »

පොරොන්දුව……….

පොරොන්දුව……….

මිලින උනත් අකලට වසන්තයේම වෙන මලක සුවඳ ලෙසින් හෝ එමි නුඹ ළඟට ගිම්හානයට පෙර………

බැලුවෙ නෑ දැක්කා

බැලුවෙ නෑ දැක්කා

පන්තියක් ඉවරයි කලිසමි පෝලිමක් ගවුමි පෝලිමක් . මේන් සුලඟට හදිස්සියක් සුකුරුත්තමි ගවුමි සරුංගල් සුලඟත් එක්ක යන්නට දඟලයි ඉනටත් ටිකක් ඉහලින් හිඳ . ඇහෙත් වැලි ලොරියක් විතර කඳුළු බිදුවක් පිසලු විට… Read more »

අප්පච්චි ……………….

අප්පච්චි ……………….

යෝධ කප් රුකක්සේ අප අබියස සිට අපව රැක්කා පනවගෙ සෙනෙහසින් දැනුනෙ නැහැ කිසිබියක් සමජය ඉස්සරහ පැතිර තිබු නිසවෙන් ඔබේ බලමහිම කියා දුන් ඔවදන් ලබාදුන් දැනමුතුකම් හැමදාම සිත්කොනේ රැදි තියෙනවා මතුමතුත්… Read more »

විටි විටි පෝ නායේ..

විටි විටි පෝ නායේ..

සත්‍ය කතාවක්. නම් ගම් සහ සිදුවූ ස්ථාන තරමක් දුරට වෙනස් කර ඇත. අපේ යාලුවෙක් ටික දවසකට කලින් දෙමළ ෆිල්ම් එකක් බැලුවා. නම “ආරු”. මේ ෆිල්ම් එකේ සින්දුවකට හිත ගිය යාලුවා… Read more »

හා හා පුතා මම මම………..

හා හා පුතා මම මම………..

ඔය හතේ අටේ පන්තිවල ඉන්නකොට කොල්ලොන්ට මද කිපෙනවනෙ. ඕක ඉතින් හැම ඉස්කෝලෙකම උන්ට පොදුයිනෙ. අපි ඔය පන්තිවල ඉන්න කාලෙ අපිත් එහෙමයි. අපේ පන්තියෙ ඉන්න එවුනුත් ඔය කාලෙ පන්තියට එක එක… Read more »

රට හුලං

රට හුලං

කතා දෙක තුනක් ලිවීමට තිබේ ඒත් වැඩ හා කම්මැලිකම වැඩි නිසා පසුව ලියමි දැනට සූටි එකක්. මේක මතක් වුනේ චීටාගේ භාෂාව දැකල. හිනා නම් යන් නැති වෙයි කියල තමා හිතෙන්නේ…. Read more »

නම් ගැන නං

නම් ගැන නං

නමක් කියන්නේ යමක් හෝ යමෙක් හඳුනා ගැනීමට තියෙන සරලම ක්ර මය. හුඟක් වෙලාවට ආදී කාලේ ලෝකේ ඕනෙම ප්රයදේශයක නමක් විදිහට භාවිතා උනේ යම් තේරුමක් තියෙන වචනයක්. මේ නිසාම වෙන්න ඇති… Read more »

නික්මයාම

නික්මයාම

හැරදා විමන් ආදරෙන් ගියදා සැනින් දනුනා තනිකමක් තනි හිතට කිසිදා නොවූ ලෙසින්………. එනතුරා යලි මාවෙතට හිදින්නෙමි ඇසිල්ලකින්……… ආදරය ගලා ගිය මවතේ කොනට වී……

බල්බ් එක

බල්බ් එක

මේක උනේ අපේ ඉස්කෝලේ A\L කාලේ. ආලවකයත් ඉතින් ඔය “ජනප්‍රිය” ලේබල් කෑල්ල වැදිච්ච ඉස්කෝලෙක තමා හිටියේ. ඉතිං ඉතිං කොහොම කොහොම හරි ඒ වෙද්දි A\L වලට මාස 6ක් විතර තමා තිබ්බේ…. Read more »

අවකාශයේ සැඟව ගියවුන්

අවකාශයේ සැඟව ගියවුන්

  2014 ජූනි මස 3 වන දින​. කොලඹ පෞද්ගලික රෝහලක්. වේලාව ප​.ව​. 4.53 “මෙයාගේ ලස්සන බලන්න කැසැන්ඩ්‍රා ඔයා වගේමයි..” “නෑ ගයන්ත එයා ඔයා වගේ කෙනෙක් වෙනවටයි මම කැමති” “ඒ වුනාට… Read more »

නමක් නැති ලව් ස්ටෝරියක් – chapter 7

නමක් නැති ලව් ස්ටෝරියක් – chapter 7

නමක් නැති ලව් ස්ටෝරියක් – chapter 6 වෙනදටනං ගෙදර ගියාම ආයෙ එන්න හිතෙන්නෙ නෑ . ඒකට මේ පාර ආපහු එනකං පුදුම හදිස්සියක්. සඳුදා අන්තිම ලෙක්චරේ. සර් උගන්නනවා මම මනෝ ගහනවා…. Read more »

ටොප් 70

© 2012 The Last Row | අන්තිම පේලිය. All rights reserved. XHTML / CSS Valid.
Theme developed upon daily theme designed by Theme Junkie.

සයිට් එක දැම්මට තාම බීටා ලෙවල්.පොඩි පොඩි අඩුපාඩු තියනවා.එවා හිමීට එකින් එක හදාගෙන යනවා. කතා ලියන,කතා පබ්ලිෂ් වෙන, කමෙන්ට් කරන ඒවා වගේ ඒවට කිසිම බලපෑමක් නෑ. අඩුපාඩු දැක්කොත් , අදහස් යෝජනා තියනවනම් "සනිකව කියන්න" තීරුවේ දාන්න.